hit counter

2026 අගෝස්‍තු මස 01 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 09, ප.ව. 1:27



ඊයේ (08) දිනට සාපේක්ෂව අද (09) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

  • මහජන බැංකුව – රු. 321.15 – රු. 334.41
  • සම්පත් බැංකුව – රු. 323.00 – රු. 333.00
  • කොමර්ෂල් බැංකුවේ – රු. 322.63 – රු. 333.00







ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: