2024 මාර්තු 11, පෙ.ව. 8:19
එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බිත්තර කෝටි 04ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් සදහන් කරයි.
වෙළදපොලේ බිත්තර මිල ගණන් අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ඉන්දියාවෙන් ආනයනය කිරීමට තීරණය කළ බවත් එම බිත්තර එළඹෙන අප්‍රේල් මස මුල සිට වෙළෙඳපොලට යොමු කිරීමට බලාපොරොත්තු වන බවද එම නිලධාරීයා සදහන් කරයි.
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක් රුපියල් 45 කට අප්‍රේල් මස මුල සිට අලෙවි කරන බවත් මේ වනවිට වෙළෙඳපොලේ බිත්තරයක් රුපියල් 50 සිට 70 දක්වා ඉහළ මිලක පවතින බවද එම නිලධාරීයා සදහන් කරයි.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26