hit counter

2024 ජූනි මස 18 වන අඟහරුවාදා

2024 ජනවාරි 12, පෙ.ව. 9:11



අද දෙවුන්දර වැල්ලේ මාළු මිල ගණන්

බලයා රුපියල් 600

කෙලවල්ලා රුපියල් 900

ලින්නා රුපියල් 600

මුහුදු කුකුලා රුපියල් 300

තලපත් රුපියල් 1700

පරව් රුපියල් 1300

තල් තෝරු රුපියල් 1300

අද පෑලියගොඩ තොග

ලින්නා රුපියල් 500

යක් සාලයා රුපියල් 300

මට්ට සාලයා රුපියල් 450

හුරුල්ලෝ රුපියල් 600

මුහුදු කුකුලා රුපියල් 250

කෙලවල්ලා රුපියල් 1200

තලපත් රුපියල් 2200

තෝරු රුපියල් 3000

ජිලාවෝ රුපියල් 500

සූඩයෝ රුපියල් 200

සුරා පරව් රුපියල් 500

කොප්පරා රුපියල් 2000

පැන්නෝ රුපියල් 400

කුම්බලාවා රුපියල් 750

බෝල්ලෝ රුපියල් 750

ඉස්සෝ රුපියල් 1200සිට

දැල්ලෝ ඔලු රුපියල් 500

දැල්ලෝ රුපියල් 1300සිට

ගල් මාළු රුපියල් 600සිට





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: