hit counter

2024 ජූනි මස 15 වන සෙනසුරාදා

2024 මාර්තු 19, පෙ.ව. 10:45



අද (19) දිනයේ දී පෑලියගොඩ සහ මීගමුව ලෙල්ලම මාළු වෙළෙඳපොළවල මාලු කිලෝවක මිල සඳහන් වූයේ මේ ආකාරයටයි.

ඒ අනුව පෑලියගොඩ මාළු වෙළෙඳපොලේ

සාලයා කිලෝවක් රු 300/-
ලින්නා කිලෝවක් රු 600/-
හුරුල්ලෝ කිලෝවක් 700/-
බලයා කිලෝවක් රු 450 -550/-
කෙලවල්ලා කිලෝවක් රු 900 සිට
පරව් කිලෝවක් රු 1200/-
තලපත් කිලෝවක් රු 1300/-
කොප්පරා කිලෝවක් රු 1800/-
තෝරු කිලෝවක් රු 2500/-
කුම්බලාවා කිලෝවක් රු 800/-
බෝල්ලෝ කිලෝවක් රු 750/-
හැඩැල්ලා කිලෝවක් රු 1500/-
ඉස්සෝ කිලෝවක් රු 1400 සිට
දැල්ලෝ කිලෝවක් රු 1450 සිට
අලගොඩුවා කිලෝවක් රු 600/-
ඉරටවල්ලා කිලෝවක් රු 600/-

මීගමුව ලෙල්ලම මාළු වෙළෙඳපොලේ

ලින්නා කිලෝවක් රු 600/-
තලපත් කිලෝවක් රු 1800/-
ඇටවල්ලා කිලෝවක් රු 800/-
බොල්ලු කිලෝවක් රු 650/-
හුරැල්ලා කිලෝවක් රු 700/-
කෙලවල්ලා කිලෝවක් රු 1200/-
බලයා කිලෝවක් රු 700/-
දැල්ලො කිලෝවක් රු1200 සිට
සලයා කිලෝවක් රු300/-
ඉස්සො කිලෝවක් රු 900 සිට
හබරලි කිලෝවක් රු 800/-
වන්නා කිලෝවක් රු 650 /-
කුම්බලවා කිලෝවක් රු 800/-
හැඩැල්ලො කිලෝවක් රු 1350/-





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: