hit counter

2024 ජූනි මස 17 වන සඳුදා

2024 අප්‍රේල් 08, ප.ව. 1:33



අද (08) පෑලියගොඩ මාළු කිලෝ 01 ක තොග මිල මෙන්න.

  • සාලයා – රුපියල් 400
  • බලයා – රුපියල් 500/550
  • හුරුල්ලෝ – රුපියල් 700
  • ලින්නා – රුපියල් 550
  • පරව් – රුපියල් 1000
  • තලපත් – රුපියල් 1500
  • කෙලවල්ලා – රුපියල් 1200
  • කොප්පරා – රුපියල් 1500
  • තෝරු – රුපියල් 2000
  • කුම්බලාවා – රුපියල් 800
  • බෝල්ලෝ – රුපියල් 750
  • ඉරටවල්ලා – රුපියල් 550
  • අලගොඩුවා – රුපියල් 550
  • හැඩැල්ලා – රුපියල් 1600
  • ඉස්සෝ – රුපියල් 1600 සිට
  • දැල්ලෝ – රුපියල් 1500 සිට

අද ගාල්ල ධීවර වරායේ මාළු කිලෝ 01 ක තොග මිල.

  • පොඩි ගල්මාළු – රුපියල් 650
  • ලොකු ගල්මාළු – රුපියල් 1000
  • වන්නා – රුපියල් 600
  • බලයා – රුපියල් 500
  • කෙලවල්ලා (පොඩි) – රුපියල් 800
  • හුරුල්ලෝ – රුපියල් 500
  • අලගොඩුවා – රුපියල් 55




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: