hit counter

2024 මැයි මස 25 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 22, ප.ව. 12:23



පෑලියගොඩ සහ මහරගම මත්ස්‍ය වෙළෙඳසැල්වල අද (22) දිනයේ දී මාළු කිලෝවක මිල ගණන් සඳහන් වන්නේ මේ ආකාරයටයි.

අද පෑලියගොඩ මාළු මිල (තොග)

  • සාලයා – රු.500
  • හුරුල්ලෝ – රු.750
  • බලයා දවසේ මාලු – රු.800
  • බලයා – රු.500
  • ලින්නා – රු.900
  • කෙලවල්ලා – රු.900
  • කෙලවල්ලා පොඩි – රු.550
  • පරව් – රු.1200
  • තලපත් – රු.1500
  • කොප්පරා – රු.1600
  • බොල්ලෝ – රු.800
  • කුම්බලාවා – රු.850
  • අලගොඩුවා – රු.700
  • ඉරටවල්ලා – රු.650
  • ඉස්සෝ – රු.1800/2000
  • දැල්ලෝ – රු.1600
  • හැඩැල්ලා – රු.1200
  • තෝරු පොඩි – රු.1600
  • තෝරු – රු.2000

අද මහරගම මාළු මිල (සිල්ලර)

  • සාලයා – රු.640
  • හුරුල්ලෝ – රු.950
  • බලයා – රු.800/900
  • ලින්නා – රු.900
  • කෙලවල්ලා කපලා – රු.1900
  • පරව් කෑලි – රු.1800
  • තලපත් කපලා – රු.2200
  • කොප්පරා – රු.2000
  • ඉස්සෝ – රු.1800




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: