2024 අප්‍රේල් 06, ප.ව. 4:20
මාස 6 කට පසුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළම අගය සටහන් කර තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 91 මට්ටමේ පැවතියා.
එමෙන්ම, ඩබ්ලිව් ටී අයි තෙල් බැරලයක මිල ද සටහන් වූයේ ඩොලර් 86 ඉක්මවා.
කෙසේ වෙතත්, මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ සෞදි අරාබිය අඛණ්ඩව දෙවන වරටත් බොරතෙල් මිල ඉහළ දැමීමයි.
2025 දෙසැම්‍බර් 27, ප.ව. 5:00
2025 දෙසැම්‍බර් 26, ප.ව. 3:26
2025 දෙසැම්‍බර් 26, ප.ව. 1:40
2025 දෙසැම්‍බර් 24, පෙ.ව. 9:18
2025 දෙසැම්‍බර් 23, ප.ව. 4:02
28-12-25
28-12-25
28-12-25
28-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
25-12-25
25-12-25
25-12-25
25-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25