hit counter

2024 ජූනි මස 19 වන බදාදා

2024 අප්‍රේල් 06, ප.ව. 4:20



මාස 6 කට පසුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළම අගය සටහන් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 91 මට්ටමේ පැවතියා.

එමෙන්ම, ඩබ්ලිව් ටී අයි තෙල් බැරලයක මිල ද සටහන් වූයේ ඩොලර් 86 ඉක්මවා.

කෙසේ වෙතත්, මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ සෞදි අරාබිය අඛණ්ඩව දෙවන වරටත් බොරතෙල් මිල ඉහළ දැමීමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: