hit counter

2024 ජූනි මස 15 වන සෙනසුරාදා

2023 මාර්තු 28, ප.ව. 12:20



අද (28) දිනයේත් රන් මිලෙහි සුළු අඩුවීමක් දකින්න ලැබෙනවා.

ඒ අනුව අද දින රන් මිල සටහන් පහතින්,

  • රන් අවුන්සය – රු. 628,810.00 
  • කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,190.00  
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 177,450.00  
  • කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,350.00  
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 162,750.00 
  • කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,420.00
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 155,350.00







ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: