2023 මාර්තු 31, පෙ.ව. 11:15
මෙරට රන් මිල යළිත් වරක් ඉහළගොස් තිබෙනවා.
හෙට්ටිවීදිය රත්‍රන් ව්‍යාපාරිකයින් පවසන්නේ එය රන් මිල අද (31) දිනයේ රුපියල් 2000කින් පමණ ඉහළගොස් ඇති බවයි.
ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ සටහන්ව ඇත්තේ රුපියල් 165,600ක් ලෙසටයි.
එසේම හෙට්ටිවීදිය රත්‍රන් ව්‍යාපාරිකයින් කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ සටහන්ව ඇත්තේ රුපියල් 180,000ක් ලෙසටයි.
මේ අතර ලෝක වෙළෙඳපොළේ රන්මිල ද මේ වනවිට ඩොලර් 25ක අගයකින් ඉහළගොස් තිබෙනවා.
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඊයේ (30) දිනයේ සටහන් ව තිබුණේ ඩොලර් 1983ක් ලෙසයි.
2026 අගෝස්තු 23, ප.ව. 3:41
2026 අගෝස්තු 21, ප.ව. 2:55
2026 අගෝස්තු 21, ප.ව. 1:32
2026 අගෝස්තු 20, ප.ව. 3:13
2026 අගෝස්තු 20, ප.ව. 3:09
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26