hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2024 අප්‍රේල් 08, ප.ව. 1:30



අද (08) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 698,268ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,640ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,590ක් සහ රුපියල් 21,560ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 197,050ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 180,700ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 172,500ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: