2024 අප්‍රේල් 09, පෙ.ව. 11:45
අද (09) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 701,663ක් ලෙසයි. එය ඊයේ (08) දිනයට සාපේක්ෂව රුපියල් 3,395ක වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,760ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,700ක් සහ රුපියල් 21,670ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 198,050ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 181,600ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 173,350ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2026 අප්‍රේල් 30, ප.ව. 12:22
2026 අප්‍රේල් 30, ප.ව. 12:01
2026 අප්‍රේල් 29, ප.ව. 1:37
2026 අප්‍රේල් 29, ප.ව. 1:16
2026 අප්‍රේල් 28, ප.ව. 2:06
04-05-26
04-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26