hit counter

2024 ජූනි මස 19 වන බදාදා

2024 අප්‍රේල් 25, ප.ව. 12:48



පසුගිය සතියට සහ ඊයේ දිනයට සාපේක්ෂව අද (25) රන් මිලෙහි පහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

රන් අවුන්ස (Gold Ounce)                Rs. 694,379.00             
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                                       Rs.24,500.00    
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )          Rs.195,950.00     
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)            Rs.22,460.00       
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )            Rs.179,700.00        
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)          Rs.21,440.00     
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )                Rs.171,500.00 




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: