2024 ජූනි 06, ප.ව. 3:07
අද (06) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 717,040ක් ලෙසයි. එය ඊයේ (05) දිනයට සාපේක්ෂව රුපියල් 10,584ක වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,300ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,200ක් සහ රුපියල් 22,140ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 202,350ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 185,550ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 177,100ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2025 දෙසැම්‍බර් 26, ප.ව. 3:26
2025 දෙසැම්‍බර් 26, ප.ව. 1:40
2025 දෙසැම්‍බර් 24, පෙ.ව. 9:18
2025 දෙසැම්‍බර් 23, ප.ව. 4:02
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 9:00
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
25-12-25
25-12-25
25-12-25
25-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25