hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2024 ජූනි 27, ප.ව. 1:04



අද (27) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 703,298ක් ලෙසයි.

එය ඊයේ (26) දිනයට සාපේක්ෂව රුපියල් 7,099ක අඩුවීමක් පෙන්නුම් කර තිබුණා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,810ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,750ක් සහ රුපියල් 21,710ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 198,500ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 181,950ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 173,700ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: