hit counter

2024 ජූලි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 02, ප.ව. 1:06



පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිලෙහි තරමක් ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

රන් අවුන්ස (Gold Ounce)                          Rs.714,757.00                       
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) Rs.25,220.00           
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                    Rs.201,700.00 
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                      Rs.23,120.00        
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                      Rs.184,950.00         
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                    Rs.22,070.00           
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )           Rs.176,550.00   




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: