2026 ජූලි 02, ප.ව. 1:29
ඊයේ(01) දිනට සාපේක්ෂව අද (02) දින මෙරට වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු ලෙස වෙනස් වී ඇති අතර විකුණුම් අනුපාතය රු. 340 ක් වශයෙන් ස්ථාවරව පවතින බව සඳහන්.
සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 331.75 සිට රුපියල් 331.25 දක්වා සහ රුපියල් 342.00 සිට රුපියල් 341.50 දක්වා පහත වැටී තිබෙනවා.
එසේම NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 331.75 ක් වශයෙන් නොවෙනස්ව පවතිනයි. එහි විකුණුම් අනුපාතය ද රුපියල් 340.75 ක් ලෙස නොවෙනස්ව ඇත.
එමෙන්ම මහජන බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 330.20 සිට රුපියල් 331.76 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 340.58 වශයෙන් නොවෙනස්ව ඇති බව සඳහන්.
මේ අතර කොමර්ෂල් බැංකුව වාර්තා කරන්නේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 330.05 සහ රුපියල් 340.00 ලෙස නොවෙනස්ව පවතින බවයි.
තවද සම්පත් බැංකුවේ ගැනුම් අනුපාතය රුපියල් 331.75 ක් ලෙස නොවෙනස්ව පවතින අතර විකුණුම් අනුපාතය ද රුපියල් 340.75 ක් ලෙස නොවෙනස්ව ඇත.
2026 ජූලි 17, ප.ව. 12:50
2026 ජූලි 16, ප.ව. 3:15
2026 ජූලි 16, ප.ව. 12:50
2026 ජූලි 15, ප.ව. 12:22
2026 ජූලි 15, ප.ව. 12:00
18-07-26
18-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26