2026 ජූලි 03, ප.ව. 2:50
අද (2026.07.03) දින රන් මිල රුපියල් 4000 කින් ඉහළ ගොස් ඇති බව සමස්ත ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය දන්වා තිබේ.
ඊයේ (2026.07.02) කැරට් 24 රන් පවුමක් රුපියල් 384,000 කට අලෙවි විය. මෙම තත්ත්වය තුළ, අද රන් මිලට අනුව, කැරට් 24 රන් පවුමක් රුපියල් 388,000 කට අලෙවි වේ.
කැරට් 22 රන් පවුමක් රුපියල් 357,000 කට අලෙවි වේ. මේ අනුව, කැරට් 24 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 48,500 ක් වන අතර, කැරට් 22 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 44,625 කට අලෙවි වේ.
2026 ජූලි 17, ප.ව. 12:50
2026 ජූලි 16, ප.ව. 3:15
2026 ජූලි 16, ප.ව. 12:50
2026 ජූලි 15, ප.ව. 12:22
2026 ජූලි 15, ප.ව. 12:00
18-07-26
18-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26