hit counter

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 12, ප.ව. 12:29



අද (12) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 757,425 ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,720 ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,500 ක් සහ රුපියල් 23,380 ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 213,750 ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 195,950 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 187,050 ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: