2024 සැප්‍තැම්‍බර් 25, ප.ව. 3:56
අද (25) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 811,051 ක් ලෙසයි. එය ඊයේ (24) දිනයට සාපේක්ෂව රුපියල් 9,587 ක වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,610 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,230 ක් සහ රුපියල් 25,040 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 228,900 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 209,850 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 200,300 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2025 ඔක්‍තෝබර් 26, ප.ව. 5:03
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:05
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:47
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:18
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 4:00
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
23-10-25
23-10-25