2026 ජූලි 23, ප.ව. 3:56
පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ රන් මිලට සාපේක්ෂව අද දින මෙරට රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබේ.
ඒ අනුව දින කිහිපයකට පසු මිල පහළ ගිය අද(23) රන් මිල වාර්තා වී තිබුණේ පහත පරිදීයි,
රන් අවුන්සයක මිල රුපියල් 1,321,003ක්
කැරට් 22ක පවුමක මිල රුපියල් 341,750ක්
කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 46,600ක්
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,720ක් සහ රුපියල් 40,780ක් ලෙසයි සටහන් විය.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
2026 ඔක්‍තෝබර් 07, ප.ව. 2:05
2026 ඔක්‍තෝබර් 06, ප.ව. 1:59
2026 ඔක්‍තෝබර් 06, ප.ව. 12:08
2026 ඔක්‍තෝබර් 05, ප.ව. 2:46
2026 ඔක්‍තෝබර් 05, ප.ව. 12:18
08-10-26
08-10-26
08-10-26
08-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26