2024 නොවැම්‍බර් 01, ප.ව. 3:57
අද (01) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 807,890 ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,500 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,130 ක් සහ රුපියල් 24,940 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 228,000 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 209,000 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 199,500 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2026 මාර්තු 16, ප.ව. 2:39
2026 මාර්තු 16, ප.ව. 2:30
2026 මාර්තු 16, පෙ.ව. 9:15
2026 මාර්තු 14, ප.ව. 3:06
2026 මාර්තු 13, ප.ව. 6:09
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26