hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 21, ප.ව. 2:22



අද (21) දිනයේ රන් මිලෙහි තරමක අඩුවීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

  • රන් අවුන්සය – රු.644,366.00
  • කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,730.00  
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,850.00  
  • කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,840.00     
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,700.00  
  • කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,890.00 
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.159,150.00




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: