hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 අප්‍රේල් 28, ප.ව. 1:27



ඊයේ දිනයට සාපේක්ෂව අද (28) දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

  • රන් අවුන්සය – රු.641,169.00
  • කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,620.00 
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.180,950.00   
  • කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,740.00  
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.165,900.00  
  • කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,800.00 
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.158,350.00  







ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: