hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 මැයි 29, පෙ.ව. 11:42



මෙරට රත්‍රං මිල ගණන් අද දිනයේ තවදුරටත් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ තොරතුරු හෙළි කරනවා.

ඒ අනුව අද (29) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 150,800ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

මේ අතර පසුගිය සිකුරාදා රුපියල් 165,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 163,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ සඳහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: