hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ජූනි 06, ප.ව. 1:34



මෙරට රන් මිල ගණන් තවදුරටත් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසනවා.

ඔවුන් පැවසුවේ අද (06) දිනයේදී ද රන් පවුමක මිල තවදුරටත් පහළ ගොස් ඇති බවයි.

නව රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.568,813.00 

කැරට් 24 ග්‍රෑම් 1 – රු.18,288.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.146,302.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු.16,764.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.134,110.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු. 16,002.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.128,014.00 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: