2026 ජූනි 26, ප.ව. 2:28
අද (26) දින ශ්‍රී ලංකාවේ රන් මිල ඉහළ ගොස් ඇති බව සමස්ත ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය දන්වා තිබේ.
ඊයේ (24) කැරට් 24 රත්තරන් පවුම රුපියල් 376,000 කට අලෙවි විය. මෙම තත්ත්වය තුළ අද එය රුපියල් 3000 කින් ඉහළ ගොස් රුපියල් 379,000 කට අලෙවි වේ.
ඒ හා සමානව, ඊයේ කැරට් 22 රත්තරන් පවුමරුපියල් 346,000 කට අලෙවි වූ නමුත් දැන් එය රුපියල් 2700 කින් ඉහළ ගොස් රුපියල් 348,700 කට අලෙවි වේ.
මේ අනුව, කැරට් 24 රත්තරන් ග්‍රෑම් එකක මිල රුපියල් 47,375 ක් වන අතර කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකක මිල රුපියල් 43,587 ක් වන අතර අලෙවි කරනු ලැබේ.
2026 ජූනි 25, ප.ව. 2:06
2026 ජූනි 24, පෙ.ව. 11:44
2026 ජූනි 24, පෙ.ව. 11:42
2026 ජූනි 23, ප.ව. 12:46
2026 ජූනි 22, ප.ව. 12:43
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26