hit counter

2026 ඔක්‍තෝබර් මස 09 වන සිකුරාදා

2026 ජූලි 06, ප.ව. 12:38



ජාත්‍යන්තර වෙළෙඳපොළේ ආර්ථික වෙනස්කම්වල බලපෑම හේතුවෙන් අද (2026-07-06) රන් හා රිදී මිල පහත වැටී ඇත. අද වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,163.65 ක් ලෙස වාර්තා වී ඇත.

මේ අතර, රිදී අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 61.82 ක් ලෙස පෙනේ. පසුගිය දින කිහිපය තුළ දේශීය වෙළෙඳපොළේ රන් මිල අඛණ්ඩව උච්චාවචනය වෙමින් පවතී.

මෙම තත්ත්වය තුළ ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල පහත වැටීම ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ ද පිළිබිඹු විය හැකිය.

කෙසේ වෙතත්, අවසාන මිල තත්ත්වය ශ්‍රී ලංකාවේ දේශීය රන් මිලෙහි ඩොලරයට සාපේක්ෂව රුපියලේ විනිමය අනුපාතය, ආනයන පිරිවැය සහ දේශීය වෙළෙඳපොළ ඉල්ලුම වැනි සාධක මත රඳා පවතින බව සටහන් වේ.

ඒ අනුව අද ලංකාවේ රන්මිල පහතින්,

රන් අවුන්ස රු. 1,330,409.00

කැරට් 24 ග්‍රෑම් 1 රු. 46,930.00

කැරට් 24 ග්‍රෑම් 8 (උකස් 1) රු. 375,450.00

කැරට් 22 ග්‍රෑම් 1 රු. 43,020.00

කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) රු. 344,200.00

කැරට් 21 ග්‍රෑම් 1 රු. 41,070.00

කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1) රු. 328,550.00





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: