2026 අගෝස්‍තු 10, පෙ.ව. 11:40
නිරන්තරයෙන් වෙනස් වන රන් වෙළඳපොළේ රන් මිල ගණන් අද(10) දින ඊයේ(9) දිනට වඩා සුළු වෙනසක් සහිතව වාර්තා විය.
ඒ අනුව අද දින මෙරට රන් මිල සටහන් වූයේ,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 370,080ක් සහ එහි විකුණුම් මිල රුපියල් 394,635ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 338,800ක් සහ එහි විකුණුම් මිල රුපියල් 361,610ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 323,760ක් සහ එහි විකුණුම් මිල රුපියල් 345,495ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 277,465ක් සහ එහි විකුණුම් මිල රුපියල් 295,955ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.

2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 1:02
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 12:42
2026 සැප්‍තැම්‍බර් 15, ප.ව. 2:46
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 11:46
2026 සැප්‍තැම්‍බර් 14, ප.ව. 12:31
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26