hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ජූනි 14, ප.ව. 12:46



ඊයේ(13) දිනට සාපේක්ෂව අද (14) දිනයේත් රන් මිල තරමක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව නව රන් මිල සටහන පහතින්,

  • රන් අවුන්සය – රු.591,772.00 
  • කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,880.00  
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,000.00  
  • කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,140.00 
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,150.00 
  • කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,270.00
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,200.00




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: