hit counter

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2023 ජනවාරි 23, ප.ව. 3:07



රාජ්‍ය සේවකයින්ගේ වැටුප ලබන 25 වනදා නියමිත පරිදි ගෙවීමට හැකිවන බවත්, විධායක නිලධාරින්ගේ වැටුප එදින හෝ දිනයක ප්‍රමාදයක් සහිතව ලබාදීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේදී අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.