2022 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 7:16
රට තුළ ඇතැම් වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පවසන්නේ පොලී අනුපාත ඉහළ යාම, වාහන අමතර කොටස් හිගය ඇතුළු කාරණා මත ඇතැම් වාහන වෙළඳ පොළ තුළ අඩු මිළට අළෙවි වන බවයි.
ඒ අනුව සුසුකි වැගන් ආර්, ටොයටා පැසෝ, ටොයටා විට්ස්, ටොයටා ඇක්සියෝ, ටොයටා ප්‍රිමියෝ, ටොයටා රයිස්, සී. එච්. ආර්, වෙසල්, ග්‍රේස් ඇතුලු මෝටර් රථ මෙලෙස වෙළඳ පොළ තුළ අඩු මිළට අළෙවි වනවා.
නමුත් වාහන මිල පහළ ගිය ද අමතර කොටස් හා වාහන නඩත්තු ගාස්තු අධික ලෙස ඉහළ ගොස් ඇති බවද කුලතුංග මහතා වැඩිදුරටත් පැවසුවා.
වාහන ගෙන්වන පළමු බලපත්‍රය දෙයි – අවසර හිමි වන්නේ මෙහෙමයි
2026 අප්‍රේල් 26, ප.ව. 5:25
2026 අප්‍රේල් 25, ප.ව. 9:29
2026 අප්‍රේල් 24, ප.ව. 12:52
2026 අප්‍රේල් 24, ප.ව. 12:13
2026 අප්‍රේල් 23, ප.ව. 7:08