hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 07, පෙ.ව. 11:51



තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර සිටියේ ය.

ඒ අනුව එය සැප්තැම්බර් පළමු සතිය වන විට සිදුවෙනු ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, දැනට භාණ්ඩ 900 ක පමණ ප්‍රමාණයක් ආනයන සීමා ලිහිල් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: