2023 අගෝස්‍තු 26, පෙ.ව. 12:11
 
            
රුපියල මත පදනම් වූ ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාතිකය හෙළි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියෝගයක් නිකුත් කර ඇත.
ඒ අනුව මහ බැංකුව නිකුත් කළ නියෝගයේ සඳහන් වන්නේ, සියළුම වාණිජ බැංකු ණය සේවා කිහිපයක පොලී අනුපාතික පහත දැක්වෙන පරිදි අවම අනුපාතික දක්වා හෝ පහළ දැමිය යුතු බවයි.
01. උකස් මත ලබා දෙන ණය සඳහා 18% වාර්ෂික පොලී අනුපාතිකය දක්වා පහළ දැමිය යුතුය.
02. බැංකු අයිරා (OD) සඳහා අයකරන වාර්ෂික ණය පොලී අනුපාතිකය 23%ක් දක්වා පහළ දැමිය යුතුය.
03. ණයපත් (Credit Card) හරහා මුදල් අත්තිකාරම් ලබා ගැනීමේ දී අයකරන වාර්ෂික පොලී අනුපාතිකය 28%ක් දක්වා පහළ දැමිය යුතුය.
එම නියෝගය පහතින්,



31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25