hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 04, පෙ.ව. 12:04



ශ්‍රි ලංකා විදේශ රැකියා ආයතනය මඟින් සිංගප්පුරුවේ Auxiliary Police Officer තනතුරු සඳහා පළමු වරට පවත්වනු ලැබු සම්මුඛ පරීක්ෂණයේ සාර්ථක ප්‍රතිඵල මත නැවතත් ශ‍්‍රි ලංකික අයදුම්කරුවන් 100 දෙනෙකු සදහා අවස්ථාව උදා වී තිබෙනවා.

මේ සඳහා වන මූලික සුදුසුකම් ලෙස,

1.අවම වශයෙන් අ.පො.ස උ /පෙ සම්මාණ සාමාර්ථ 3ක්(C -3ක්) ඉංග්‍රීසි භාෂාව ඇතුළත්ව.

2.ඉංග්‍රිසි භාෂාවට අදාලව ඩිප්ලෝමාවක් හෝ උපාධියක් හෝ IELTS 4.5 තිබිම අනිවාර්ය වේ.

3.ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටීමට ගුවන් ගමන් බලපත්‍රය හා අදාල සහතික පත්‍ර සමග, short එකක්, arm cut skiny එකක් සහ දිවීමට පහසු සපත්තු යුගලක් රැගෙන 2024.05.03 දින සිට 2024.05.06 දින දක්වා ලලින් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනය කොළඹ 05 වෙත පෙ.ව 6.30 ත් පෙ.ව 10 ත් අතර පැමිණෙන්න.

4.ශරීරෙයේ පච්ච (Tattoo) නොතිබිය යුතුයි.

5.අවම උස 164CM ක් විය යුතුය,අවම බර 50kg ක් තිබිය යුතුය,වයස අවුරුදු 21 – 39 අතර විය යුතුයි, පිරිමින්ට පමණයි.

මේ සදහා ඉහත සුදුසුකම් සපුරා ඇති නමුත් සහභාගි වී තේරීපත් නොවු අයදුම් කරුවන්ට ද නැවත අයදුම් කල හැකිය.

01. Auxiliary Police Officer

• 100 Vacancies

• Salary: Rs.400,000.00+

• 44 Working Hours Per Week and 1 Day Off Per Week

• 2 Months Bonus after 2 Years Contract

• Free Accommodation

• Free Both Ways Air Ticket

• Interview Date: 2024.05.03-06

වැඩිදුර විස්තර දැනගන්න පහත දුරකථන අංකය අමතන්න.

070 678 8110





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: