2024 ඔක්තෝබර් 04, පෙ.ව. 11:22
ඔක්තෝබර් මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසනවා.
ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ඒ බව දැනුම්දී තිබේ.
මේ අතර සැප්තැම්බර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන සිදු වූයේ ද නැහැ.
කෙසේවෙතත්, අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුකෙරුණේ ජුලි මස 2 වනදායි.
ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12යි දශම 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සඳහන් වන්නේ රුපියල් 3,690ක් ලෙසයි.
කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස සඳහන් වන අතර, කිලෝග්‍රෑම් 2යි දශම 3 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙස සඳහන් වනවා.
2025 ජූනි 20, ප.ව. 4:35
2025 ජූනි 20, ප.ව. 1:06
2025 ජූනි 20, ප.ව. 1:01
2025 ජූනි 19, ප.ව. 3:53
2025 ජූනි 19, ප.ව. 1:20
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25