2023 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:09
ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් සම්බන්ධයෙන් සිදු කරන ලද නියෝගය අනුව සිදු කරන ලද වැටලීම් සහ දඩ ගැසීම් හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම මසක් ඇතුළත රුපියල් බිලියනයකින් ඉහළ නැංවී ඇති බව රාජ්‍ය මුදල් කාරක සභාවේ දී අනාවරණය වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදි පසුගිය අගෝස්තු මස 10 වෙනිදා මෙම තීරණය ගෙන ක්‍රියාවට නැංවූ බවයි සඳහන් වන්නේ.
2026 සැප්‍තැම්‍බර් 28, ප.ව. 12:08
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 12:00
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 11:47
2026 සැප්‍තැම්‍බර් 24, ප.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 11:24