hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 අප්‍රේල් 13, ප.ව. 6:56



2024 වසරේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා රුපියල (LKR) ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත් වී තිබෙන බව වාර්තා වනවා.

බ්ලූම්බර්ග් (Bloomberg) වෙළඳපොළ දත්ත පෙන්වා දෙන්නේ, එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: