2025 මාර්තු 11, ප.ව. 2:47
මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්, මහා විහාර වාංශික ස්‍යාමෝපාලී මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමිපාණන් සහ මහා විහාර වාංශික ස්‍යාමෝපාලී මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඥානරත්න මහනාහිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගත්හ.
මේ අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය ඇතුළු බැංකු නිලධාරින් සහභාගි විය.
2026 මාර්තු 13, ප.ව. 6:09
2026 මාර්තු 12, ප.ව. 2:27
2026 මාර්තු 12, ප.ව. 12:24
2026 මාර්තු 11, ප.ව. 4:24
2026 මාර්තු 11, ප.ව. 2:38