2026 අගෝස්තු 08, ප.ව. 5:11
ශ්‍රී දළදා මාලිගාවේදී පසුගියදා දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා වෙත මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය කළමනාකාර නලින් පොත්තෙවෙල මහතා අතින් මෙම ප්රදානය සිදු කෙරිණි.
මේ අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂ ක්‍රිෂාන්ත හිස්සැල්ල, මහනුවර සහකාර ප්‍රාදේශීය කළමනාකාර එස්. බී. එස්.කේ. ප්‍රියදර්ශන සහ මහනුවර අධි ශ්‍රේණි ශාඛා ජ්‍යෙෂ්ඨ කළමනාකාර ප්‍රසන්න කරුණාරත්න යන මහත්වරුන් ද සහභාගි විය.
පෞරාණික සිරිත් විරිත් වලට මුල්තැන දෙමින්, දේශිය නර්තනාංගයන්ගෙන් විචිත්‍රවත්ව පැවැත්වෙන මෙම සංස්කෘතික මංගල්‍යයට නොකඩවා අනුග්‍රාහක දායකත්වය ලබාදීම පිළිබඳ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා මෙහිදි මහජන බැංකුව වෙත තම ස්තුතිය පුදකළේය.
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 10:33
2026 සැප්තැම්බර් 10, ප.ව. 2:37
2026 සැප්තැම්බර් 10, ප.ව. 12:01
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:03