2023 සැප්‍තැම්‍බර් 21, ප.ව. 8:32
කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමට කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය එකඟත්වය පළ කර තිබෙනවා.
එම සංගමය සහ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අතර වෙළෙඳ අමාත්‍යාංශයේ අද (21) සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදි යම් යම් කරුණු සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවලදී මෙම එකඟත්වය පළ වූ බවයි වාර්තාවන්නේ.
ඒ අනුව මේ වනවිට කුකුළු මස් කිලෝවක නව මිල රුපියල් 1,150ක් වනු ඇති.
තවද ඉදිරි සති දෙක තුළ දීද කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමට කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය එකඟත්වය පළ කළ බවද වාර්තා වනවා.
කෙසේවෙතත් කුකුළු මස් සඳහා වෙළෙඳපොළේ පවතින අධික මිල හේතුවෙන් ඉන්දියාවේ සිට මෙරටට කුකුළු මස් ආනයනය කිරීමටයි වෙළෙඳ අමාත්‍යාංශය මීට පෙර තීරණය කර තිබුණේ.
2026 මාර්තු 18, ප.ව. 3:24
2026 මාර්තු 18, ප.ව. 2:00
2026 මාර්තු 17, ප.ව. 4:15
2026 මාර්තු 17, ප.ව. 3:05
2026 මාර්තු 16, ප.ව. 2:39
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26