hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූනි 20, පෙ.ව. 8:25



ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 (International Industry Expo 2024) ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් ඊයේ (19) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මෙරට ආර්ථිකයට සහාය වන ජනතාවට අවශ්‍ය මූල්‍ය සහය ලබාදීම සඳහා නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම එම කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් ආර්ථික කොමිසමක් පත් කිරීමටත්, රටේ ආර්ථිකය වෙනුවෙන් කැපවී කටයුතු කරනා ජනතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් පිහිටුවීමටත් සැලසුම් කර අති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

අඩු පොලී අනුපාත යටතේ නය ලබාදී මෙරට කර්මාන්තකරුවන් සහ සුලු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් දිරි ගැන්වීම රජයේ අභිලාෂය බව ජනාධිපතිවරයා අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: