hit counter

2026 ජනවාරි මස 05 වන සඳුදා

2024 මාර්තු 21, ප.ව. 5:17



ලංකා සතොස ආයතනය මගින් ජනතාවට ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

ඒ, එළඹෙන උත්සව සමය අරමුණු කර ගනිමින්.

මේ අනුව භාණ්ඩ 12ක මිල පහළ දමා ඇති අතර රට පුරා ඇති සියලුම සතොස ශාඛාවන් මගින් පාරිභෝගිකයින්ට අද සිට එම භාණ්ඩ මිලදී ගත හැකියි.

එම භාණ්ඩ ලැයිස්තුව පහතින්,

මීට අමතරව උත්සව සමය වෙනුවෙන් වෙළෙදපොළ වටිනාකම රු. 4,500ක් වූ ග්‍රොසරි භාණ්ඩ ඇතුළත් “අවුරුදු වාසි මල්ල” රු. 3,480ක මුදලකට සියලුම සතොස අලෙවිසැල් තුළින් මිලදී ගැනීමට කටයුතු සලසා තිබෙනවා.

එම බඩු මල්ලේ අන්තර්ගත වන භාණ්ඩ ලැයිස්තුව පහතින්,

නූඩ්ල්ස් පැකැට්ටුවක් (400g)

සුදු කැකුළු ඉදිආප්ප පිටි පැකට්ටුවක් (700g)

පපඩම් (60g)

විනාකිරි බෝතලයක් (350ml)

ක්‍රීම් කැකර් බිස්කට් පැකැට්ටුවක් (500g)

සෝයා මීට පැකට්ටුවක් (90g)

කිරි පිටි පැකට්ටුවක් (400g)

තේ කොළ පැකැට්ටුවක් (100g)

සැමන් ටින් මාළු (425g)

සුදු කැකුළු (2kg)

පරිප්පු (500g)

Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: