2024 අප්‍රේල් 02, ප.ව. 4:48
අද (02) සිට දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් සහන මල්ලක් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී තිබෙනවා.
ඒ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙනි.
සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ රුපියල් 4,500ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් අඩංගු මෙම සහන මල්ල රුපියල් 3,420ක් වැනි සිල්ලර මිලකට මිළදී ගැනීමට මෙහිදී අවස්ථාව ලබාදී ඇති බවය.
2025 දෙසැම්‍බර් 29, ප.ව. 1:26
2025 දෙසැම්‍බර් 29, ප.ව. 1:17
2025 දෙසැම්‍බර් 27, ප.ව. 5:00
2025 දෙසැම්‍බර් 26, ප.ව. 3:26
2025 දෙසැම්‍බර් 26, ප.ව. 1:40
30-12-25
30-12-25
30-12-25
30-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25