2024 අගෝස්‍තු 09, ප.ව. 1:11
සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් පහත හෙළා තිබෙනවා.
මේ අනුව, රුපියල් 260ක්ව පැවති කීරි සම්බා කිලෝවක් රුපියල් 248ක් දක්වා අඩු කර ඇති අතර, සුදු සීනි කිලෝවක මිල රුපියල් 9කින් පහත දමා තිබෙනවා.
එහි නව මිල රුපියල් 249ක්.
ආනයනික අර්තාපල් කිලෝවක මිල රුපියල් 45කින් පහත දමා තිබෙන අතර, එහි නව මිල වන්නේ රුපියල් 230ක්.
මීට අමතරව, සුදු කව්පි කිලෝවක මිල රුපියල් 42කින්, ආනයනික ලොකු ළුෑණු, මුං ඇට, රතු කව්පි කිලෝවක මිල රුපියල් 30කින් අඩුකර තිබෙනවා.
මේ අතර, රතු පරිප්පු කිලෝවක මිල පහත දමා ඇත්තේ රුපියල් 10කින්.
ඊට අමතරව වියළි මිරිස්, හාල් මැස්සන්, දේශීය සුදු කැකුළු සහල් සහ කඩල යන ද්‍රව්‍යවල ද මිල අඩුකර තිබෙනවා.

2026 මාර්තු 12, ප.ව. 2:27
2026 මාර්තු 12, ප.ව. 12:24
2026 මාර්තු 11, ප.ව. 4:24
2026 මාර්තු 11, ප.ව. 2:38
2026 මාර්තු 10, ප.ව. 12:35
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26