hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 08, පෙ.ව. 8:52



ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර ශ්‍රේණිය ‘CC’ සිට ‘D’ දක්වා  පහළ දැමීමට ගෝලීය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන S&P Global පසුගිය 03 වනදා පියවර ගෙන තිබෙනවා.

2022 සැප්තැම්බර් 14 සහ සැප්තැම්බර් 28 යන දිනවලදී ගෙවිය යුතු පොලී මඟහැරීම හේතුකොට ගෙන මෙම පියවර ගැනීමට S&P Global පියරව ගෙන ඇතැයි වාර්තා වනවා.

“පොලී ගෙවිය යුතු දින සිට දින 30ක් ඇතුළත මේ සඳහා ගෙවීම් සිදුකරනු ඇතැයි අපි අපේක්ෂා නොකරමු“ යනුවෙන් S&P Global  මෙහිදී සඳහන් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: