2024 ජනවාරි 29, ප.ව. 4:15
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (29) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 312.67ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 322.77ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,
මහජන බැංකුව – රු. 312.11 – රු. 322.98
කොමර්ෂල් බැංකුවේ – රු. 311.45 – රු. 321.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 313.00 – රු. 322.00
සෙලාන් බැංකුව – රු. 311.50 – රු. 322.50
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.311.50 – රු. 323.50
එන්.ඩී.බී. (NDB) – රු. 309.50 – රු. 322.50
අමානා බැංකුව – රු. 315.00 – රු.321.00
ලංකා බැංකුව – රු. 314.00 – රු. 322.00
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
2026 මැයි 25, ප.ව. 4:43
2026 මැයි 22, ප.ව. 12:44
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26