hit counter

2025 ඔක්‍තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 06, ප.ව. 12:43



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.50ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.17ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 295.00 – රු. 303.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 292.84 – රු. 304.51

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 294.75 – රු. 301.75

සෙලාන් බැංකුව – රු. 294.00 – රු. 302.00

කොමර්ෂල් බැංකුව – රු. 293.69 – රු. 302.25

අමානා බැංකුව – රු. 296.25 – රු.301.25





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: