2024 ජනවාරි 20, පෙ.ව. 12:06
 
            
ඉදිරියේදී ව්‍යාපාර ආයතන වැට් බද්ද සඳහා ලියාපදිංචි විය යුතු වාර්ෂික පිරිවැටුම (විකුණුම් ආදායම) රුපියල් දසලක්‍ෂ 60ක් දක්වා අඩු කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.
මේ සඳහා නීති සම්පාදනය කරමින් සිටින බවත් දැන් ඒ සඳහා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කර ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
දැනට ව්‍යාපාර ආයතන වැට් සඳහා ලියාපදිංචි වියයුතු වාර්ෂික පිරිවැටුම් සීමාව රු. දසලක්‍ෂ 80ක් වන අතර, මේ අනුව දැනට රු. දසලක්‍ෂ 80ට වැඩි වාර්ෂික පිරිවැටුපක් ලබන සෑම ආයතනයක්ම වැට් බදු ගෙවීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය අමතමින් පැවසුවා.
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25