hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 16, පෙ.ව. 10:02



ඉතිහාසයේ වැඩිම කැරට් මිල අද පැළියගොඩ වෙළෙඳ මධ්‍යස්ථානයෙන් වාර්තා වනවා.

ඒ අනුව කැරට් කිලෝවක තොග මිල දැක්වෙන්නේ රුපියල් 1800ක් ලෙසයි.

බෝංචි රුපියල් 1000

ලික්ස් රුපියල් 450

ගෝවා රුපියල් 700

බීට් රුපියල් 700

අමු මිරිස් රුපියල් 800

තක්කාලි රුපියල් 350

මාලු මිරිස් රුපියල් 700

මෑකරල් රුපියල් 600

බණ්ඩක්කා රුපියල් 400

වැටකොළු රුපියල් 400

පතෝල රුපියල් 300

දඹල රුපියල් 400

කරවිල රුපියල් 500

වට්ටක්කා රුපියල් 150

ළුෑණූ කොල රුපියල් 450

රාබු රුපියල් 120

අලු කෙසෙල් රුපියල් 280

බතල රුපියල් 140

දෙල් රුපියල් 150

වම්බටු රුපියල් 400

දෙහි රුපියල් 500





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: